තුන්කොන් එක්දින සටනේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරඟය අද

Wait 5 sec.

ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරඟය අද පැවැත්වීමට නියමිතයි. තරඟාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියත ටී.වි අප නාලිකාවයි.The post තුන්කොන් එක්දින සටනේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරඟය අද appeared first on Siyatha News.