කෝටි 45ක කොකේන් සහ එක්ස්ටසි සමඟ කොටුවූ ඉන්දියානුවා (VIDEO)

Wait 5 sec.

රුපියල් කෝටි 45 ක වටිනාමකින් යුත් කොකේන් සහ එක්ස්ටසි මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රේගු නිලධාරින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිදු කළ විශේෂ පරීක්ෂාවකදීයී. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී තිබෙනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post කෝටි 45ක කොකේන් සහ එක්ස්ටසි සමඟ කොටුවූ ඉන්දියානුවා (VIDEO) appeared first on Siyatha News.