සුමාත්‍රා දූපත් ආශ්‍රිත දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයේ පහළ වායු ගෝලයේ කැළඹිලි තත්ත්වයක් වර්ධනය විය හැකි බව කාලගුණ විදහ දෙපාර්තමේන්තුව පවසනවා. ධීවර සහ නාවික ප්‍රජාවට ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ. මේ අතර ඊයේ රාත්‍රියේ සිට ප්‍රදේශ රැසකට තද වැසි ඇද හැලෙමින් පවතිනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post පහළ වායුගෝලය යළි කැළඹෙයි – ධීවරයන්ටත් අනතුරු ඇඟවීම් (VIDEO) appeared first on Siyatha News.