සියත ටී වී අප, ටෙලි දෙපැයෙන් තවත් අලුත් නාට්‍ය දෙකක් ඔබ වෙත ගෙන ඒමට සූදානමින් සිටිනවා. ඒ යකඩ පවුල සහ මහඋළු ගෙදරයි. එම ටෙලිනාට්‍යයන් නිල වශයෙන් හඳුන්වාදීම ඊයේ සිදු කෙරුණා. මෙම අවස්ථාවට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සභාපති, ඉහළ කළමනාකාරිත්වය ඇතුළු පිරිසක් එක්ව සිටියා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post සියත ටෙලි දෙපැය අලුත් කරන ‘යකඩ පවුල’ සහ ‘මහ උළු ගෙදර’ ටෙලිනාට්ය නිල වශයෙන් හඳුන්වා දෙයි (VIDEO) appeared first on Siyatha News.