නොවැම්බර් 3 වන දා ඇමෙරිකානුවන් සිය කොංග්රස් සාමාජිකයින් තෝරා පත් කර ගැනීමට නියමිත ය. කොංග්රසය කොටස් දෙකකින් සමන්විත වන අතර, ඒවා නියෝජිත මන්ත්රී මණ්ඩලය සහ සෙනෙට් සභාව ලෙස හැඳින්වේ.මැතිවරණ සෑම වසර දෙකකට වරක් පැවැත්වෙන අතර, ජනාධිපතිවරයාගේ වසර හතරක ධූර කාලය මැදදී සිදුවන මැතිවරණ හඳුන්වන්නේ 'මධ්යවාර මැතිවරණ' (midterms) ලෙස යි.