රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ කර අදට වසරක් සපිරෙනවා. මත්ද්‍රව්‍ය රටින් මුලින් උපුටා දැමීමේ අරමුණෙනුයි මෙම වැඩසටහන ආරම්භ කෙරුණේ. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මතයි. මෙම මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය සහ ඊට සම්බන්ධ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබෙනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post රටම එකට වසරයි (VIDEO) appeared first on Siyatha News.