කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.එහි කතානායකවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව චෝදනා 50ක් සඳහන් කර ඇත.එම චෝදනා 50 සහ කතානායක ජගත් වික්‍රමරත්න පාර්ශවයේ ප්‍රතිචාරය මෙහි දැක්වේ.