දුම්බර බන්ධනාගාරයේ වෙඩි – රැඳවියෙකු මරුට (VIDEO)

Wait 5 sec.

දුම්බර බන්ධනාගාරය තුළදී වෙඩි වැදී රැඳවියෙකු මිය යාම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. අදාළ රැඳවියා බන්ධනාගාරයෙන් පැන යාමට උත්සහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post දුම්බර බන්ධනාගාරයේ වෙඩි – රැඳවියෙකු මරුට (VIDEO) appeared first on Siyatha News.