දරුණු වෙන ‘මුරාසු’ අද රාත්‍රියේ ඉන්දියාවට (VIDEO)

Wait 5 sec.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින මුරාසු සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී, අද මධ්‍යම රාත්‍රියේ දී ඉන්දියාවට ඇතුළු වන බව කාලගුණ විද්‍යාක දෙපාර්තමේන්තුව පවසනවා. මෙම සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාවට ගැඹුරු මුහුදේ යාත්‍රා කිරීමෙන් වළකින ලෙසටයි එම දෙපාර්තමේන්තුව දැනුම් දී සිටින්නේ. කෙසේ වෙතත් මෙහි බලපෑමක් ශ්‍රී ලංකාවට නැති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post දරුණු වෙන ‘මුරාසු’ අද රාත්‍රියේ ඉන්දියාවට (VIDEO) appeared first on Siyatha News.