ඩේසි ෆොරස්ට්: ශිරන්ති රාජපක්ෂගේ මව තවත් නඩුවකින් නිදහස් කෙරේ; යෝෂිත නිවැරදිකරු බව කියයි

Wait 5 sec.

අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යයි චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.