22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය (දිනය 02): කරුණු දැක්වීම් ඇරඹෙයි

Wait 5 sec.

පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් අවසන් වීමෙන් පසුව අතරමැදි පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කිරීමට නියමිත අතර, එම දේශන අවසානයේදී නීතිපතිවරයා මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව සිය දේශන ඉදිරිපත් කිරීමට නියමිත ය.