මධ්‍යම අධිවේගයට සම්බන්ධ වන මාර්ග ජාලයේ සංවර්ධනයට රු. බිලියන 104.9ක්: සංවර්ධනය වන මාර්ග මොනවා ද?

Wait 5 sec.

මෙම ව්‍යාපෘතිය යටතේ කොටස් හතරකින් යුත් මධ්‍යම අධිවේගී මාර්ගයේ බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල පවතින මාර්ග ජාලය සමඟ සම්බන්ධ කිරීම සඳහා සම්බන්ධ මාර්ග සංවර්ධනය කිරීමට යෝජනා වී ඇත.