Borneo දූපතේ ලැව්ගිනි හේතුවෙන් ඔරංඋටන් සතුන් අවදානමක

Wait 5 sec.

ඉන්දුනීසියාව විසින් Borneo සහ Sumatra දූපත්වල පළාත් හයක පැතිර යන ලැව්ගිනි හේතුවෙන් ඇති වී තිබෙන දුමාරය පාලනය කිරීම සඳහා සිය මෙහෙයුම් තීව්‍ර කර තිබේ.මෙම ලැව්ගිනි හේතුවෙන් ඔරංඋටන් සතුන් සිය ගණනකගේ වාසස්ථානවල කොටස් විනාශ වී ඇති අතර, එය මෙම සත්ත්ව විශේෂයේ පැවැත්මටද තර්ජනයක් එල්ල වී ඇත.වනජීවී පදනමක් වන Yayasan Inisiasi Alam Rehabilitasi Indonesia (YIARI)හි ප්‍රධාන විධායක නිලධාරිනී Karmele Llano Sanchez පැවසුවේ, තත්ත්වය තරමක් බරපතළ බවය.ලැව්ගිනි හේතුවෙන් ඔරංඋටන් සතුන්ට ආහාර හෝ ජලය නොමැති තත්ත්වයක් ඇති වෙමින් තිබෙන බව ඇය පැවසුවාය.The post Borneo දූපතේ ලැව්ගිනි හේතුවෙන් ඔරංඋටන් සතුන් අවදානමක appeared first on Siyatha News.