කොළඹ වරායේ කන්ටේනරයක් තුළ තිබී සොයා ගත් කිලෝ 463 ක අයිස් මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පළමු සැකකරු දෙමටගොඩ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මීට සම්බන්ධ පාකිස්ථාන ජාතිකයන් තිදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ. අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 800 කට අධිකයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post කෝටි 800යේ අයිස්වලට පාකිස්ථානු ජාතිකයින් තිදෙනෙකු ඇතුළු ශ්රී ලාංකිකයෙකු සමඟ 4ක් කොටු (VIDEO) appeared first on Siyatha News.