මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය පිළිබඳ වූ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදීයී.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ඛනිජ කර්මාන්තය සංවර්ධනය ගැන ජනපති ප්රධානත්වයෙන් සාකච්ඡාවක් (VIDEO) appeared first on Siyatha News.