වියළි ප්‍රදේශ වලට ජල සැපයුම අඛණ්ඩව (VIDEO)

Wait 5 sec.

වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට පානීය ජලය බෙදා දීම අඛණ්ඩව සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. නල ළිං ද භාවිතයට ගැනීම සඳහා පියවර ගනිමින් සිටින බවයි එම මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post වියළි ප්‍රදේශ වලට ජල සැපයුම අඛණ්ඩව (VIDEO) appeared first on Siyatha News.