කුමන විරෝධතා පැමිණියත් රජය ආපසු හැරෙන්නේ නැහැ (VIDEO)

Wait 5 sec.

කුමන විරෝධතා පැමිණියත් රජය ආපසු හැරෙන්නේ නැති බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා. ජනතාවට දුන් පොරොන්දු වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී සිටින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post කුමන විරෝධතා පැමිණියත් රජය ආපසු හැරෙන්නේ නැහැ (VIDEO) appeared first on Siyatha News.