කුරුවිට බන්ධනාගරයේ නොසන්සුන් තත්ත්වයක්. ආරක්ෂාවට STF සහ යුද හමුදාව කැඳවයි

Wait 5 sec.

කුරුවිට බන්ධනාගරයේ අද සිකුරාදා (අගෝස්තු 07 වැනිදා) නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබේ.අධිකරණ හා ජාතික ඒකාග්‍රතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර කියා සිටියේ, තත්ත්වය පාලනය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සහ යුද හමුදාව බන්ධනාගාරය වටා යොදවා ඇති බවයි.