ගෞතම බුදුන් බුද්ධත්වයට පත් බුද්ධගයාව හින්දු පාලනයෙන් මුදා ගැනීමට ඉන්දීය බෞද්ධයන්ගෙන් විරෝධතා

Wait 5 sec.

ඉන්දියාවේ බෞද්ධ ආගමික ප්‍රජාවට අවශ්‍ය වන්නේ, මෙම විහාරස්ථානයේ පාලන බලය හින්දු භක්තිකයන්ගෙන් ඉවත් කර එය සම්පූර්ණයෙන් ම බෞද්ධයින් විසින් පාලනය කරනු ලබන ස්ථානයක් බවට පත් කර ගැනීමට ය. අනෙක් අතට, හින්දු භක්තිකයෝ ද ගෞතම බුදුරජාණන් වහන්සේගේ මහාබෝධි විහාරය සමග තමන්ට සම්බන්ධයක් ඇති බව ප්‍රකාශ කරති.