ප්‍රවීන් ඉසුරු: ජපානයේදී ශ්‍රී ලාංකික තරුණයෙකු 'ඝාතන සිද්ධිය' ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?

Wait 5 sec.

ජපානයේ චිබා ප්‍රාන්තයේ, නගරෙයාමා නගරයේ නිවසකදී ශ්‍රී ලාංකික තරුණයෙකු 'පිහි ඇනුමකින්' ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.ජපානයේ NHK One වාර්තා කළේ, මෙම තරුණයා ඝාතනය කිරීමට උත්සහ කිරීමේ චෝදනාව මත තවත් ශ්‍රී ලාංකිකයෙකු අගෝස්තු 11 වන දින එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව ය.