2026 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය එළඹෙන මාසයේදී

Wait 5 sec.

2026 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය තවත් මාසයකින් ඇරඹේ. මෙතෙක් සමාගම් සහ ආයතන 80කට අධික සංඛ්‍යාවක් එහිදී නවෝත්පාදන ජයග්‍රහණ 180කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති අතර, මෙවර ප්‍රදර්ශනයට පළමු වරට “ගෝලීය සේවා ව්‍යවසාය ප්‍රදර්ශන කලාපයක්” ද ඇතුළත් වේ.මේ වනවිට බ්‍රිතාන්‍යය, ඩෙන්මාර්කය, ලෝක වෙළඳ මධ්‍යස්ථාන සංගමය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඇතුළු රටවල්, කලාප හා ජාත්‍යන්තර සංවිධාන 70කට ආසන්න සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශනයට සහභාගී වන බවට තහවුරු කර තිබේ.The post 2026 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය එළඹෙන මාසයේදී appeared first on Siyatha News.