දිවයින පුරා ග්‍රාම නිලධාරින් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. ඉන්ධන දීමනාව ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post අදත් ලෙඩවුණු ග්රාම නිලධාරීන් (VIDEO) appeared first on Siyatha News.