දරුවන්ගේ පෝෂණ අර්බුදය ලංකාවේ අනාගතයට බලපාන්නේ කෙසේ ද?

Wait 5 sec.

ශ්‍රී ලංකාව මාතෘ මරණ අනුපාතය, ළදරු මරණ අනුපාතය, ජිවිතාපේක්ෂාව වැනි සෞඛ්‍ය දර්ශක අතින් කලාපයේ සෙසු රටවල් සමග සැසදීමේ පසුගිය කාලය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන තිබේ. නමුත් දශක දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාව පෝෂණ මට්ටම ඉහළ නැංවීම අතින් සැළකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන නැතැයි සෞඛ්‍ය දත්ත අනුව අනාවරණය වේ.