ශ්‍රී ලංකාවේ රඳවාගෙන සිටින ඉන්දීය ධීවරයින් ගැන ඉන්දීය විදේශ ඇමතිගෙන් එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්

Wait 5 sec.

2026 ජූලි 31 වන දිනය විට තමිල්නාඩු ධීවරයින් 27 දෙනෙකු සහ ධීවර බෝට්ටු 249 ක් ශ්‍රී ලංකා බලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවන බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ලෝක් සභාවට දැනුම් දුන්නේ ය.