අලි - මිනිස් ගැටුම අවම කරන්න ආණ්ඩුව හඳුන්වා දීමට යන 'උණ බම්බු ජෛව වැට' කුමක් ද?

Wait 5 sec.

අලි - මිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂිකව මෙරට මිනිස් ජීවිත 100කට වැඩි සංඛ්‍යාවක් සහ අලි ඇතුන් 300කට වැඩි සංඛ්‍යාවක් මිය යන බව දත්ත වාර්තාවල සඳහන් වේ.එසේ අලි - මිනිස් ගැටුම පාලනය කිරීම වෙනුවෙන් යෙදූ විසඳුම් අතර විදුලි වැට අද වන විටත් භාවිත වන අතර, ඒවා ද කඩා දමා අලි ගම්වදින අවස්ථා රැසක් වාර්තා වී තිබේ.