2026.08.04 දින දෙහිවල පොලිස් වසමේ කඩවත පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ අපරාධයට අදාල එහි වෙඩික්කරු ලෙස ක්‍රියා කල සැකකරු ඊයේ(09) දින සවස අතුරුගිරිය පොලිස් වසමේ හබරකඩ ප්‍රදේශයේදී ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන දෙහිවල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා. සැකකරු අවුරුදු 23 ක් වන හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. දෙහිවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.The post වෙඩි තබා මනුෂ්ය ඝාතනයකට තැත් කිරීමට අවශ්ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on Siyatha News.