22ට නීතිඥ සංගමයේ විරෝධය – ජනපති සමඟ සාකච්ඡාව අද (VIDEO)

Wait 5 sec.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතරයි. මේ අතර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතට දැඩි විරෝධය පළ කරන බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post 22ට නීතිඥ සංගමයේ විරෝධය – ජනපති සමඟ සාකච්ඡාව අද (VIDEO) appeared first on Siyatha News.