බීර නිෂ්පාදනය උදෙසා ප්රධාන අමුද්රව්ය ලෙස සහල් සහ සීනි භාවිත කිරීමට නිෂ්පාදකයින්ට අනුමැතිය නොදෙන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිසකට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන රිට් පෙත්සම විරෝධතා සඳහා ලබන ඔක්තෝබර් මස 02 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේ ය.