දින 36ක් මුහුදේ අතරමංව සිටි ශ්‍රී ලාංකික පියෙක් සහ පුතෙක් බංග්ලාදේශ ධීවරයින් පිරිසක් විසින් බේරා ගැනෙති

Wait 5 sec.

ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් දින 36ක් පුරා මුහුදේ අතරමංව පාවෙමින් තිබියදී, පසුගිය බදාදා බංග්ලාදේශ මුහුදු සීමාවේදී බංග්ලාදේශ ධීවර යාත්‍රාවකට නිරීක්ෂණය වී තිබිණි.මෙම යාත්‍රාව කොක්ස් බසාර් (Cox's Bazar) හි මහේෂ්කාලි (Maheshkhali) ප්‍රදේශයේ කුටුබ්ජොම් (Kutubjom) යුනියන් හි පදිංචි සියාඋර් රහ්මාන් (Ziaur Rahman) ට අයත් එකකි. ඔහු ඇතුළුව ධීවරයින් අට දෙනෙක් එම යාත්‍රාවේ සිටියහ.