Gaza හි අවි ඉවත් කිරීමට Hamas සංවිධානය එකඟ බව ප්‍රකාශ කරයි

Wait 5 sec.

ඇමරිකානු ජනාධිපති Donald Trump විසින් ඉදිරිපත් කළ Board of Peace සැලැස්මෙන් පසු, ගාසා හි සම්පූර්ණයෙන්ම අවිහරණය කිරීමට Hamas සංවිධානය එකඟ වී ඇති බව ප්‍රකාශ කර තිබේ.Donald Trump පවසන්නේ ගාසා හි Hamas සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම්වල “සම්පූර්ණ අවිහරණය” සඳහා Board of Peace එකඟතාවකට පැමිණ ඇති බවයි. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලය තවමත් ප්‍රතිචාර දක්වා නැත.Trump සඳහන් කළේ, අවිහරණ ක්‍රියාවලිය අවසන් වූ පසු ඊශ්‍රායල් හමුදා ගාසා වෙතින් ඉවත් වනු ඇති බවයි.ඇමරිකාවේ මැදිහත්වීමෙන් සකස් කළ ගාසා සටන් විරාම සැලැස්මේ දෙවන අදියරට Hamas සංවිධානයේ අවිහරණය ඇතුළත් වේ.The post Gaza හි අවි ඉවත් කිරීමට Hamas සංවිධානය එකඟ බව ප්‍රකාශ කරයි appeared first on Siyatha News.