නාවික මාර්ග ආරක්ෂා කිරීම සඳහා රටවල් 14ක් නාවික සන්ධානයකට සහාය දක්වයි

Wait 5 sec.

ජාත්‍යන්තර නාවික මාර්ග සහ ගෝලීය වෙළඳාම ආරක්ෂා කිරීම සඳහා “Maritime Defense Alliance” නමින් නාවික ආරක්ෂක සන්ධානයක් පිහිටුවීමේ රාජධානියේ යෝජනාවට රටවල් 14ක් සහාය දක්වා ඇති බව සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය . පාකිස්තානය, තුර්කිය, ඊජිප්තුව සහ සුඩානය ඇතුළු රටවල් 14ක් මෙලෙස නාවික ප්‍රවාහන මාර්ග සහ බලශක්ති සැපයුම් ආරක්ෂා කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රතිඥා දී තිබේ.The post නාවික මාර්ග ආරක්ෂා කිරීම සඳහා රටවල් 14ක් නාවික සන්ධානයකට සහාය දක්වයි appeared first on Siyatha News.