ඉරාන යුද්ධයෙන් ජනතාව පීඩා විඳිද්දී ඉන්ධන සමාගම්වල ලාභය දෙගුණ වුණේ කොහොම ද?

Wait 5 sec.

ෂෙල් සහ BP මෙන් ම නෝර්වේහි එක්විනෝර් (Equinor) වැනි අනෙකුත් දැවැන්ත බලශක්ති සමාගම් ද මේ වසරේ වාර්තාගත ඉහළ ලාභයක් ලබා ඇති අතර, එයට අර්ධ වශයෙන් හේතු වී ඇත්තේ ඉන්ධන මිලෙහි සිදුවන උච්චාවචනයන් උපයෝගී කර ගනිමින් සිදුකළ වෙළෙඳාම් ය. වසරේ පළමු මාස තුන (පළමු කාර්තුව) සඳහා ලැබූ ඩොලර් බිලියන 6.92ක ලාභය ද සමඟින්, ෂෙල් සමාගමේ වසරේ පළමු අර්ධයේ සමස්ත ඉපයීම්වල 70%ක ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇත.