රටම එකට ජාතික මෙහෙයුම් මගින් මේ දක්වා භාරයට ගත් හෙරොයින් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 49 500කට අධික බව පොලිසිය පවසනවා. මත්ද්‍රව්‍ය සමඟ භාරයට ගත් පුද්ගලයින් අතර වයස අවුරුදු 21ට අඩු සැකකරුවන්ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් ප්‍රකාශ කළේ. රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ කර මේ වනවිට මාස නවයක කාලයක් ගතවනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post මාස හයකදී හෙරොයින් කිලෝ 2253ක් පොලිස් දැලේ (VIDEO) appeared first on Siyatha News.