ADB දුන්න ඩොලර් මිලියන 200 (VIDEO)

Wait 5 sec.

ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය සහනයක් ලබාදීමට තීරණය කර තිබෙනවා. මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ගෝලීය ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම් සැලකිල්ලට ගනිමිනුයි මෙම මූල්‍ය සහනය ලබාදීමට තීරණය කර ඇත්තේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ADB දුන්න ඩොලර් මිලියන 200 (VIDEO) appeared first on Siyatha News.