ගත වූ පැය 24 තුළ ඩෙංගු රෝගීන් 823 දෙනෙකු වාර්තා වී තිබෙනවා. සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවා 83,000 ඉක්මවා ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඩෙංගු මර්දනය සඳහා ජනතාවගේ දායකත්වය වැදගත් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post 83000 පැන්න ඩෙංගු රෝගීන් (VIDEO) appeared first on Siyatha News.