පැරණි ගුවන් යානා, අලුත් සැලසුම්: Sri Lankan Arlines ප්‍රතිව්‍යුහගතකරණය

Wait 5 sec.

ගෝලීය දැවැන්ත ගුවන් සමාගම් සහ අරපිරිමැසුම්දායක (Budget) ගුවන් සමාගම් නවීන තාක්ෂණයෙන් හා නවතම යානාවලින් සන්නද්ධ වෙමින් ඉදිරියට යමින් සිටියදී, ශ්‍රීලංකන් ගුවන් සේවයට මෙම සීමිත පැරණි යානා සමූහය සමඟින් ජාත්‍යන්තර තරගකාරී වෙළඳපොළ තුළ නොනැසී රැඳී සිටිය හැකිද?