රජයේ වාහනවලින් අධික දුම් පිට කිරීමට එරෙහිවනීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි?

Wait 5 sec.

ඔබේ වාහනයෙන් දුම් පිටවන්නේ නම් ඔබ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව ඔබ දැන සිටියා ද?ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 569/98 දරන මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව අනුව, යම් වාහනයකින් පිටවන දුම්වලින් වායු දූෂණයක් සිදුවන්නේ නම් එය ජනතාවට ජීවත් වීමට ඇති මූලික අයිතිය කඩ කිරීමකි.ඒ අනුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, පොලිසිය සහ ත්‍රිවිධ හමුදා රථවාහන එකී මූලික අයිතිවාසිකම උල්ලංඝනය කරන ආකාරය බොහෝ මාර්ගවලදී දැක ගත හැකි ය.