මහර බන්ධනාගාරයේ "නොසන්සුන්තාවක්" හට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් පවසයි. මේ සම්බන්ධයෙන් බීබීසීය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු සඳහන් කළේ, "රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ වහළය මත" සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බව ය.