වස විස සහිත පලතුරු අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව ලබන වසරේ සිට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.”වස විසෙන් තොර පලතුරු දරුවන්ට”, විශේෂ ජාතික වැඩපිළිවෙල ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post වසවිස සහිත පලතුරු අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව ලබන වසරේ සිට නීතිය තදින් (VIDEO) appeared first on Siyatha News.