ක්‍රිකට් නීති පොත අලුත් වෙයි: ICC නව නීති මෙන්න

Wait 5 sec.

නව තරග කොන්දේසිත් සමග විවිධ තරග රටාවන් හරහා සිදුවන ප්‍රධාන වෙනස්කම් අතරට දහවල් ටෙස්ට් තරග සඳහා රෝස පන්දු භාවිතය සහ පිතිකරුවන් කාලය අපතේ හැරීම වෙනුවෙන් පනවන දඬුවම් ද ඇතුළත් වේ.මෙම වෙනස්කම් ඔක්තෝබර් 1 වන දා හෝ ඉන්පසුව ආරම්භ වන සියලු ම ජාත්‍යන්තර තරගාවලි සඳහා බලපැවැත්වෙන අතර, දැනට පැවැත්වෙන තරගාවලි පෙර පැවති රෙගුලාසිවලට අනුව ම ක්‍රියාත්මක වනු ඇත.