ධීවරයන්ගේ ගැටළු සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හම්බන්තොට ප්‍රදේශයට ගොස් තිබෙනවා.එහිදී ධීවරයන් මුහුණ දෙන ගැටලු රැසක් පිළිබඳව විපක්ෂ නායකවරයා ඔවුන් සමඟ සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post වැල්ලට ගිය සජිත් (VIDEO) appeared first on Siyatha News.