ඉරානය ඊශ්‍රායලයට ඊයේ රාත්‍රියේ මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයට පවසා ඇත්තේ ප්‍රති ප්‍රහාර එල්ල නොකරන ලෙසයි. නමුත් ට්‍රම්ප්ගේ ප්‍රකාශයද ඉවත දමමින් ඊශ්‍රායලයද ඉරානයට පහර දී තිබෙනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ඉරානය සහ ඊශ්රායලය අතර දරුණු ගැටුම් (VIDEO) appeared first on Siyatha News.