කපිල චන්ද්‍රසේනගේ නීතිඥවරුන් දෙදෙනා සහ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති සාක්ෂි දෙති

Wait 5 sec.

පසුගිය දා අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ඔහු වෙනුවෙන් වෙනත් නඩුවකට පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න, ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා සහ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අද (ජූනි 05) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි දුන්හ.