ඉරානය ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම්වලින් එකක් වූ අතර, ඉරාන ක්‍රීඩකයින් සඳහා ඇමෙරිකානු වීසා බලපත්‍ර අනුමත කෙරුණේ, පසුගිය සිකුරාදා ය. කෙසේ වෙතත්, ඉරාන පාපන්දු සම්මේලනයේ ප්‍රධානී මෙහ්ඩි ටාජ් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුගේ ම වීසා ප්‍රතික්ෂේප කර ඇත.