පසුගිය වසරට සාපේක්ෂව රිය අනතුරුවල ඉහළ යාමක් වර්ධනය වන බව පොලීසිය පවසනවා. ඒ අනුව පසුගිය වසරට වඩා රිය අනතුරුවල මෙම වසරේ 115ක වැඩිවීමක් දක්නට ලැබෙන බවයි නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. ප්‍රනාන්දු පවසන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post අවිධිමත් ලර්නස්වලට වැඩ වරදින ලකුණු (VIDEO) appeared first on Siyatha News.