2018 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළ ළමුන් 267 000කට අධික පිරිසක් පාසල් හැරගොස් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. වාර්ෂික පාසල් සංගණන දත්ත මත පදනම්ව මෙම ගණනය සිදු කර ඇති බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post රනිල් ප්රජාතන්ත්රවාදීද? – පළාත් සභා ඡන්දය පාර්ලිමේන්තුවට (VIDEO) appeared first on Siyatha News.