ඇමෙරිකාව නැවතත් ඉරානයට ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ පසුගියදා හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්න ඉහළ අහසේ ඇමෙරිකානු හෙලිකොප්ටර් යානයකට එල්ල කරන ලද ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙනුයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post අමෙරිකාවෙන් ඉරානයට නැවතත් ප්රහාර (VIDEO) appeared first on Siyatha News.