දේශපාලන පෙරළිවලට පවා බලපාන විදේශ සංචිත වැඩි කර ගැනීමට රජයට ඇති සැලසුම් මොනවා ද?

Wait 5 sec.

2022 වර්ෂයේදී එය වාර්තාගත පසුබෑමක් පෙන්නුම් කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2කට අඩු අගයකට පහත වැටිණි.ඊට සමගාමීව ශ්‍රී ලංකා රුපියලේ අගය අධික ලෙස පහත වැටුණු අතර, විදේශ විනිමය හිඟවීම හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සීමා කෙරිණි.අවසන් ප්‍රතිඵලය වූයේ, ජනාධිපති ගෝඨාභය ප්‍රමුඛ එවකට පැවති රජය පෙරළා දැමීමට තරම් ආර්ථික අර්බුදය උග්‍ර වීම ය.