කැමති Games Play කරන්න Powerful Computers ඕනනැති අනාගතය

Wait 5 sec.

Video Games Play කරන්න නම් අළුත්ම Console එකක් phone එකක්, නැත්නම් හොද PC එකක් තියෙන එක අනිවාර්ය දෙයක්. මේ වෙනකොට පුංචියට දකින්න ලැබෙන Ai Game Engines එක්ක නම් මේ දේ වෙනස් වෙන්න බොහොම ලග වෙන්න පුළුවන්. Dynamic labs වලින් මේ වෙද්දි අපට කැමති prompt එකක් Type කරල Play කරන්න පුළුවන් GTA සහ CAR Racing Demo […]