ජාලිය ඕපාත මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Wait 5 sec.

දඹුල්ල මහනගර සභාවේ ලංකා පොදු ජන පෙරමුණ නාගරික මන්ත්‍රී දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අද( 04 ) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් දැනුම් දුන්නේය.